Eranga Jeewantha Wedding - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 22, 2018

Eranga Jeewantha Wedding

ප්‍රකට ටෙලි නළු එරංග ජීවන්ත පසුගියදා යුග දිවියට පිවිසියා. ඔහු අතගත් මනාලිය සරලා කාරියවසම් කලකට ඉහත ළමා නිළියක ලෙස සිය දක්ෂතා පෙන්වූ තැනැත්තියකි. චාම් ලෙස පැවැත්වූ මංගල උත්සවයේ හා ඔවුන් දෙදෙනා එක්ව පෙනී සිටි 'ෆොටෝ ෂූට්' ඡායාරූප එකතුවක් පහතින්
https://gallery.gossiplankanews.com/uncategorized/eranga-jeewantha-wedding.html
Pix by - Moorthi U Senewirathna , Hair & makeup- Chandimal Jayasinghe, Bridal dress- Charith, Flowers- Buddhika Idamgedara Groom's wear: Dr.Namal Balachandra, Groom Hair-Dhanushka Chathuranga

No comments:

Post a Comment

Post Bottom Ad