එජාප මන්ත්‍රී දුනේෂ් ගන්කන්දත් මහින්දට - පරිසර රාජ්‍ය ඇමති ධූරයත් අරං - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 30, 2018

එජාප මන්ත්‍රී දුනේෂ් ගන්කන්දත් මහින්දට - පරිසර රාජ්‍ය ඇමති ධූරයත් අරං


එජාපයෙන් ගැලවී යන 5 වැනි සාමාජිකයා ලෙස දුනේෂ් ගන්කන්ද මහතා
අද සවස

මහින්ද හා මෛත්‍රීගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වූ බව වාර්තාවේ.
ඔහුට පරිසර රාජ්‍ය ඇමති ධූරය පිරිනමා ඇතැයිද වාර්තාවේ.

No comments:

Post a Comment

Post Bottom Ad