“මහින්ද වැඩ බාර ගනිද්දී අගමැති ලේකම් බිම වැටුනාද.. අසුබද.. ඇත්ත කතාව මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 30, 2018

“මහින්ද වැඩ බාර ගනිද්දී අගමැති ලේකම් බිම වැටුනාද.. අසුබද.. ඇත්ත කතාව මෙන්න..

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා වැඩ බාර ගන්නා අවස්ථාවේදි අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා බිම ඇද වැටුනු බවත් එය අසුබ ලකුණක් බවටත් අන්තර්ජාලයේ පැතිරී යන වාර්තා අසත්‍ය ඒවා බව හෙලිවෙයි.
සත්‍ය වශයෙන්ම සිදුව ඇත්තේ අගමැති ලේකම්වරයා ආගමික කටයුතු සදහා බිම වාඩි වී නැගිටින අවස්ථාවේදි එකී පින්තූරය ගෙන තිබීමයි.
එම අවස්ථාවේදි වීඩියෝව පහතින්…
47,007 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad