අද දෙරණ ශ්‍රී ලංකන් ඔෆ් ද ඉයර් සම්මාන රාත්‍රිය - සම්මානලාභීන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 21, 2018

අද දෙරණ ශ්‍රී ලංකන් ඔෆ් ද ඉයර් සම්මාන රාත්‍රිය - සම්මානලාභීන්


"අද දෙරණ ශ්‍රී ලංකන් ඔෆ් ද ඉයර්" සම්මාන රාත්‍රීය කොළඹ හිල්ටන් හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ (20) රාත්‍රි පැවැත්විණ.

ශ්‍රී ලංකා නාමයට සුවිශේෂී කීර්තියක් එක්කරමින් සිය වගකීම් සම්භාරය නොපිරිහෙලා ඉටු කළ විශිෂ්ඨ ශ්‍රී ලාංකිකයින් ඇගයීමට මෙය සංවිධානය කර තිබිණ.

අතිඋත්කර්ෂවත් අයුරින් පැවැති සම්මාන උළෙල දෙරණ මාධ්‍ය ජාලය මෙවර සංවිධානය කළේ තෙවන වරටය.


මෙහිදී  තෝරාගත් විවිධ ක්ෂේත්‍රයන් 16ක් උදෙසා  ශ්‍රී ලාංකේය සළකුණ තැබූ විශිෂ්ටයින් සම්මානයට පාත්‍රවිණ.

එසේ සම්මානයට පාත්‍ර වූ සියලු විශිෂ්ටයින්ගේ නම් පහත පරිදිය.

Ada Derana Sri Lankan of the year 2018 - SPORTS - ඩිලන්ත මාලගමුව, අනුෂා කොඩිතුවක්තු යන දෙදෙනා.

Ada Derana Sri Lankan of the year 2018 - POPULAR ENTERTAINER- ආචර්ය චන්දන විජේවර්ධන.

Ada Derana Sri Lankan of the year 2018 -CLASSICAL ENTERTAINER- ආචර්ය රෝහාන් වීරසිංහ.

Ada Derana Sri Lankan of the year 2018 - GLOBAL ENTERTAINER- ඇල්ස්ටන් කොච්, අබ්දුල් හමීඩ් යන දෙදෙනා.

Ada Derana Sri Lankan of the year 2018 - GLOBAL LITERARY FIGURE - මයිකල් ඔන්ඩේට්ජි.


Ada Derana Sri Lankan of the year 2018 - GLOBAL SCIENTIST- මහාචාර්ය ගිහාන් අමරතුංග.

Ada Derana Sri Lankan of the year 2018 - EMERGING GLOBAL SCIENTIST- ආචාර්ය ආශා දි වොස්.

Ada Derana Sri Lankan of the year 2018 - GLOBAL PROFESSIONAL - රංජන් මඩුගල්ලේ.

Ada Derana Sri Lankan of the year 2018 - GLOBAL BUSINESSMAN- අෂ්රොෆ් ඕමාර්.

Ada Derana Sri Lankan of the year 2018 - GLOBAL INVENTOR- ආචාර්ය බන්දුල විජය.

Ada Derana Sri Lankan of the year 2018 - ENTREPRENEUR- එම්.ජී.කුළරත්න.

Ada Derana Sri Lankan of the year 2018 - UNSUNG HERO- මාර්ටින් විජේසිංහ.

Ada Derana Sri Lankan of the year 2018 - BRAVERY AWARD- ඩිලාන් සම්පත්,
එච්.එම්.කීර්ති බණ්ඩා, තරිඳු දිල්මින් වීරසිංහ සහ සචිත් ලක්ෂාන්.

Ada Derana Sri Lankan of the year 2018 - PUBLIC SERVANT- සමන්ත ගුණසේකර.

Ada Derana Sri Lankan of the year 2018 -SPECIAL HONOURARY AWARD- ජොහාන් පීරිස්, කර්නල් රත්නප්රිය බන්දු සහ ජාතික දැල් පන්ඳු කණ්ඩායම.

Ada Derana Sri Lankan of the year 2018 -LIFE TIME ACHIEVEMENT- දේශමාන්‍ය ආචාර්ය වජිර චිත්‍රසේන.

No comments:

Post a Comment

Post Bottom Ad