SLC T-20 ලීගය සඳහා නම් කළ කණ්ඩායම් හතරේ සංචිත මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 7, 2018

SLC T-20 ලීගය සඳහා නම් කළ කණ්ඩායම් හතරේ සංචිත මෙන්න..

අගොස්තු මස 21 වැනිදා සිට සැප්තැම්තැම්බර් 02 වැනිදා දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි – 20 ලීග් තරගාවලිය සඳහා වු නම් කල සංචිත 04  නිකුත් කර තිබේ.

මෙ අනුව මහනුවර කණ්ඩායමේ සංචිතය ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතුව නම් කර ඇති අතර කොළඹ කණ්ඩායමේ සංචිතයේ නායකත්වය දිනේෂ් චන්දිමාල් නම් කර ඇත. එසේම ගාල්ල කණ්ඩායමේ සංචිතය සුරංග ලක්මාල්ගේ නායකත්වයෙන් යුතුව නම් කර ඇති අතර දඹුල්ල කණ්ඩායමේ සංචිතයේ නායකත්වය තිසර පෙරේරාගේ නායකත්වයෙන් නම් කර තිබේ.

මහනුවර

ඇන්ජලෝ මැතිව්ස් – CAPT
කුසල් ජනිත් (VC / WK)
සඳුන් වීරක්කොඩි- WK
ධනංජය ලක්ෂාන්- U19
චරිත් අසලංක
දසුන් ශානක
ළහිරු තිරිමාන්න
සචිත් පතිරණ
නිසල තාරක
මලින්ද පුෂ්පකුමාර
ජනක සම්පත්
ප්‍රවීන් ජයවික්‍රම-U19
විශ්ව ප්‍රනාන්දු
ලසිත් මාලිංග
තක්ෂිල ද සිල්වා
නිපුන් රන්සික- U19
භානුක රාජපක්ෂ
ජනිත් සිල්වා
චාමීක කරුණාරත්න
ළහිරු ගමගේ
කේ.අන්ජුල

කොළඹ

දිනේෂ් චන්දිමාල් – CAPT
උපුල් තරංග
මහේල උඩවත්ත
අවිශ්ක ප්‍රනාන්දු
සචිත්‍ර සේරසිංහ
ශම්මු අශාන්
ලසිත් අබේරත්න- WK
කමීඳු මෙන්ඩිස් – U19
චතුරංග ද සිල්වා
අකිල ධනංජය
ලසිත් ඇඹුල්දේණීය
අශෙන් බණ්ඩාර – U19
නුවන් ප්‍රදීප්
අසිත ප්‍රනාන්දු
ෂෙහාන් ජයසුරිය
රශ්මීක ඩිල්ෂාන් – U19
ප්‍රියමාල් පෙරේරා
ජීවන් මෙන්ඩිස්
විශ්ව චතුරංග
ළහිරු මධූශ
අත්තතනගල්ලේ

ගාල්ල

සුරංග ලක්මාල් – CAPT
කුසල් මෙන්ඩිස්- BAT
නිරෝෂන් දික්වැල්ල – WK
දිමුත් කරුණාරත්න – VC
ඇන්ජලෝ පෙරේරා
අසේල ගුණරත්න
ඔසඳ ගුණරත්න
ජේහාන් ඩැනියෙල් -U19
ධනංජය ද සිල්වා
ප්‍රභාත් ජයසුරිය
ජේෆ්රී වැන්ඩසේ
නිශාන් පිරීස්
ළහිරු කුමාර
කසුන් රාජීත
දුෂ්මන්ත චමීර
විමුක්ති පෙරේරා
ළහිරු මලින්ත
නිශාන් මතුසික -U19
මොහොමඩ් ඩිල්ෂාන්
කළණ පෙරේරා -U19-LAF
සහන් ආරච්ච්ගේ

දඹුල්ල

තිසර පෙර්රා – CAPT
සධීර සමරවික්‍රම-WK
රවීදු ගුණසේකර
අශාන් ප්‍රියන්ජන
රමේෂ් මෙන්ඩිස්
ධනුෂ්ක ගුණතිලක
මිනොද් භානුක -WK
නිපුන් කරුණානායක
වනිදු හසරංග
රමීත් රඹුක්වැල්ල
ඉසුරු උදාන
ලක්ෂාන් සඳකැන්
අමීල අපොන්සු
ෂෙහාන් මධුසංඛ
දිනේෂ් ගුණරත්න
නිපුන් මාලිංග-U19
විකුම් සන්ජය
කේ.කේ කෙවීන්-U19
නවන්දු ප්‍රනාන්දු
බිනුර ප්‍රනාන්නදු
ඉරෝෂ් සමරසුරීය
දිල්රුවන් පෙරේරා V/C

No comments:

Post a Comment

Post Bottom Ad