දහම් පාසල් ගුරුවරියන්ට සාරි 64,000 මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 2, 2018

දහම් පාසල් ගුරුවරියන්ට සාරි 64,000 මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

දහම් පාසල් ගුරුවරුන් සඳහා ප්‍රදානය කිරීමට සාරී 64,000ක් රුපියල් මිලීයන  103.04ක මුදලකට පේෂකර්ම දෙපාර්තමේන්තුව වෙතින් මිලදී ගැනීමට අමාත්‍ය  මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
දහම් පාසල්

ගුරුවරුන් සඳහා නිල ඇඳුම් බෙදාදීම 2004 වසරේ සිට ක්‍රියාත්මක වන අතර, මෙම වර්ෂය (2018) සඳහා ගුරුවරියන්ට සාරි බෙදා දීම මේ යටතේ සිදු කිරීමට නියමිතය.

බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමු කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad