ට්‍රම්ප් සහ පුටින් අතර ප්‍රථම නිල හමුව අද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 17, 2018

ට්‍රම්ප් සහ පුටින් අතර ප්‍රථම නිල හමුව අද

p1 9

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති වැලැද්මීර් පුටින් යන මහත්වරුන් අතර පළමුවරට සිදු වන නිල හමුව අද (16 වැනිදා) ෆ්‍රsන්ලන්තයේ අගනුවර වන හෙල්සින්කි නුවරදී පැවැත්වේ.

මෙම හමුවේදී දෙරටේ ආර්ථික හෝ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධ කිසිවක්‌ සාකච්ඡා නොවන බව දෙරටේම නායකයන් පවසා ඇත. ජනාධිපතිවරුන් දෙදෙනා විවිධ රාජ්‍ය සමුළුවලදී හමුවී ඇතත් දෙදෙනා අතර පමණක්‌ වූ නිල හමුවක්‌ මෙතෙක්‌ සිදුවී නැත.

31,438 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad