නියෝජ්‍යය කතානායක ධුරය වැඩි ඡන්දයෙන් එජාපයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 5, 2018

නියෝජ්‍යය කතානායක ධුරය වැඩි ඡන්දයෙන් එජාපයට

නියෝජ්‍ය  කතානායක තෝරාපත් කරගැනීම සඳහා අද (05) පැවැති රහස් ඡන්දයෙන් ඡන්ද 97 ක් ලබා
ගනිමින්

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ  ආනන්ද කුමාරසිරි මහතා  නියෝජ්‍ය කතානායකවරයා ලෙස  තේරීපත් විය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වු  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට හිමි වුයේ ඡන්ද 53 ක් පමණි.

ඒ අනුව වැඩි ඡන්ද 44 කින්  ආනන්ද කුමාරසිරි මහතා නියෝජ්‍ය කතානායක ධුරටය සුදුසුකම් ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad