කළු ගඟ අවට ජනයාට අනතුරු හැඟවීම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 7, 2018

කළු ගඟ අවට ජනයාට අනතුරු හැඟවීම්

රත්නපුර සහ මිල්ලකන්ද ප්‍රදේශවල ජනතාව කළු ගඟේ ජල මට්ටම පිළිබඳ අවදානයෙන් පසුවන්නැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම්දී තිබේ.
මේ හේතුවෙන් කළු ගඟ ආශ්‍රිත පහත්බිම්වල ජීවත්වන ජනතාව වඩාත් කල්පනාකාරී වන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
අද දිනයේ හටගත් අධික වර්ෂාව නිසා පිටාර ගැලීම් සිදුවීමටඉඩ ඇති බවද දන්වා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad