කිරිවෙහෙර විහාරාධිපතිට වෙඩි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 13, 2018

කිරිවෙහෙර විහාරාධිපතිට වෙඩි

katharagama

නාඳුනන පිරිසකගේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කතරගම  කිරිවෙහෙර රජ මහා විහාරාධිපති කොබවක ධම්මානන්ද හිමියන් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදු කර ඇති බවත්, ධම්මානන්ද හිමියන් සමඟ සිටි තවත් හිමි නමක් ද තුවාල ලබා ඇති බවත් පොලිසිය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad