ජනාධිපති මෛත‍්‍රී, විජයකලා අතුළු කරමින් ඉරාජ්ගේ අලූත්ම ගීත වීඩියෝව එයි.. නිරුවත් රුවක්ද බොද කර පෙන්වයි..[Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 11, 2018

ජනාධිපති මෛත‍්‍රී, විජයකලා අතුළු කරමින් ඉරාජ්ගේ අලූත්ම ගීත වීඩියෝව එයි.. නිරුවත් රුවක්ද බොද කර පෙන්වයි..[Video]


සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා විසින් සිය නවතම ගීත වීඩියෝව ‘නිම්නාවියේ’ නමින් එලිදක්වා ඇත.
ඔහු එම ගීත වීඩියෝව ආරම්භ කරන්නේ සියළුම කාන්තාවන් ඊළග ආත්මයේ පිරිමින් වී උපදින්නට තමන් ප‍්‍රාර්ථනා කරන්නේ යයි වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පසුගිය රජයේ සෞඛ්‍ය ඇමති ධුරය දරන සමයේදී කල ප‍්‍රකාශයක් ඇතුලත් කරමිනි.
කාන්තා හිංසනය ගෘහස්ථ ප‍්‍රචන්ඩත්වය ආදී කාරණා ඔස්සේ ගලායන ගීත වීඩියෝවේදී ඉරාජ් සුපුරුදු ලෙස නිරුවත් ලලනාවක්ද බොද කර පෙන්වයි.
‘විජයකලා’ නම් තරුණියක්ද ගීත කතාවට සම්බන්ද බව පෙන්වන රූප රාමුද වෙයි.


34,487 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad