බදුලු බස් රථය මතට ගසක් කඩා වැටී එක් අයෙකු මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 29, 2018

බදුලු බස් රථය මතට ගසක් කඩා වැටී එක් අයෙකු මරුට


කොළඹ සිට බදුල්ල බලා ධාවනය වු බස් රථයක් මතට අද (29) රාත්‍රී දියතලාව  නගරය ආසන්නයේදී ගසක්
කඩා වැටීමෙන්

බසයේ සිටි මගියෙකු මියගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බව දියතලාව පොලිසිය පවසයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ බදුල්ල දඹගල පදිංචි  24 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය කියයි. අධික සුළං සමඟ පයිනස් ගසක් ධාවනය වෙමින් තිබූ බසයට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

සමන් පාලිත නානායක්කාර

No comments:

Post a Comment

Post Bottom Ad