නකලස් ට්‍රිප්ගිය හෝමාගම 7 ක් අතුරුදන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 9, 2018

නකලස් ට්‍රිප්ගිය හෝමාගම 7 ක් අතුරුදන්


අවුරුදු නිවාඩුව වෙනුවෙන් නකල්ස් රක්ෂිතය නරඹන්නට ගිය බව කියන හෝමාගම ප්‍රදේශයේපිරිසක්
අතුරුදන්ව ඇති බව

ඔවුනගේ සමීපතමයින් පොලිසියට දන්වා තිබේ.
මෙම පිරිසට 7 දෙනෙකු අයත් වන අතර පසුගිය 6 වනදා එහි ගිය ඔවුන් ගෙන් මේ වනතුරු කිසිම තොරතුරක් නැතැයි 119 හදිසි ඇමතුමට ඥාතීන් දන්වා ඇත. ඒ අනුව උඩුදුම්බර රත්තොට හා ලග්ගල පොලිසි එක්වී ඔවුන් සෙයා මෙහෙයුමක් ආරම්භ කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad