අමරවීර-දුමින්ද ලේකම් ධූරවලින් ඉවත් කරන්න.. ශ‍්‍රීලනිප ‘16’ කණ්ඩායම ජනපතිට කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 9, 2018

අමරවීර-දුමින්ද ලේකම් ධූරවලින් ඉවත් කරන්න.. ශ‍්‍රීලනිප ‘16’ කණ්ඩායම ජනපතිට කියයි..

අමරවීර-දුමින්ද ලේකම් ධූරවලින් ඉවත් කරන්න.. ශ‍්‍රීලනිප ‘16’ කණ්ඩායම ජනපතිට කියයි..
එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා සහ ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා එම ධුරයන්ගෙන් ඉවත් කරන්නැයි විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දුන් ශ‍්‍රිලනිප මැති ඇමති පිරිස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇති බව සති අන්ත පුවත්පත් වාර්තා කරයි.
ජනාධිපති මහින්දියේදී ජනාධිපතිවරයා සමග පැවති සාකච්චාවකදී ඔවුන් විසින් මෙම ඉල්ලීම කර ඇත.
එම සාකච්චාව සදහා සහභාගී වීමට විශ්වාස භංගයට පක්‍ෂ නොවූ ශ‍්‍රීලනිප ඇමති පිරිසක්ද උත්සාහ දරා ඇතත් විශ්වාස භංගයට පක්‍ෂ වූ පිරිසේ විරොධය නිසා ශවුන් ඉවත්ව ගිය පසු සාකච්චා කර තිබේ.
11,223 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad