දින 10 දැරිය සමග ඡන්දෙට ආ ඇමරිකානු සෙනෙට් සභිකවරිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 22, 2018

දින 10 දැරිය සමග ඡන්දෙට ආ ඇමරිකානු සෙනෙට් සභිකවරිය

ඇමරිකානු සෙනෙට් සභික
ටැමී ඩක්වර්ත් මහත්මිය සිය දින 10 ක් වයසැති දියණිය සමඟ පසුගිය 19 වන දින ඡන්ද ප්‍රකාශ කිරීමක් සඳහා පැමිණීම බටහිර මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කළ සිදුවීමකි.
ඩක්වර්ත් මහත්මිය ඇයගේ මාතෘ නිවාඩු සඳහා කෙටි නිවාඩුවක් ගෙන ඇති අතර,

මතභේදකාරී නාම යෝජනා සඳහා ඡන්දය පළ කිරීමට ඉලිනොයිස්හි මධ්‍යස්ථානය වෙත මෙසේ පැමිණියාය.
අප්‍රේල් 8 වන දින ඇය සෙනෙට් කාර්යාල සේවයේ යෙදී සිටියදී  දරුවකු බිහි කළ පළමු කාන්තාව ලෙසද කතාබහට ලක් විය.ඇය ඇමරිකානු කොංග්‍රස් සභාවට තේරී පත්වූ ප්‍රථම ආබාධිත කාන්තාව වන අතරම දෙවන ආසියානු ඇමෙරිකානු කාන්තාවයි (ඇයට තායිලන්ත සම්භවය ඇත)

No comments:

Post a Comment

Post Bottom Ad