පිළිකා රෝගීන් වෙනුවෙන් කෙස් කළඹ දන් දුන් අපූරු පෙම්වතුන් - ( Photos) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 5, 2018

පිළිකා රෝගීන් වෙනුවෙන් කෙස් කළඹ දන් දුන් අපූරු පෙම්වතුන් - ( Photos)


හැමදේම මිල මුදල් වලට යට වුන කාලයක,තවත් ජීවිතයකට එළියක් දෙන්න ජීවිතේ තවත් කෙනෙක් වෙනුවෙන් කැපකිරීමක් කරන්න. අසරණ වුන කෙනෙකුට උදව් කරන්න හැමෝටම බෑ මේ කියන්න යන්නේ තම ජීවිත කාලයම ආසාවෙන් තියා ගත්ත කොන්ඩය පිළිකා රෝගීන් වෙනුවෙන් දන් දුන් අපූරු යුවතියක් ගැනයි.
මේ කතාව අපට දැනගන්නට ලැබෙන්නේ සමාජ මාධ්‍ය ජාලයෙන්   යුවතියන්  කියන්නේ හැමදේටම ලෝභයෙන් සිතන පිරිසක් තරුණියකගේ ජිවිතේ වටිනාම සම්පතක් තමයි කොණ්ඩය කියන්නේ. ඒ හැමදේටම හිත හදාගෙන මෙම තරුණිය පිළිකා රෝගීන් වෙනුවෙන් කොන්ඩය දන්දෙනවා, ඇගගේ පෙම්වතාත් ඇය නිසා කොන්ඩය මුඩු කරනවා මෙවැනි ආදරවන්තයන් මුළු තරුණ පරපුරටම ආදර්ශයකි. මේ ඇය කළ අපූරු ක්‍රියාවේ ඡායාරූප කිහිපයකි. 



No comments:

Post a Comment

Post Bottom Ad