දියවන්නා ඔයට පෙරලුණු මෝටර් රථයේ හිමිකරු අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 19, 2018

දියවන්නා ඔයට පෙරලුණු මෝටර් රථයේ හිමිකරු අත්අඩංගුවට


තලවතුගොඩ ප්‍රදේශයෙදී රිය අනතුරිකින් පසු දියවන්නා ඔයට පෙරලුණු BMW සුපරි මෝටර් රථයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

රිය අනතුරින් පසු ඔහු පළා ගොස් තිබුණි
ඒ, අද දිනයේ නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලීසියට භාරවීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ අනතුරුව අදාළ පුද්ගලයා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අංගොඩ මුලික රෝහලට යොමු කර බවයි.
අදාළ වාහනයේ හිමිකරු අද පස්වරුවේ, කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.

No comments:

Post a Comment

Post Bottom Ad