අනධ්‍යන සේවක වර්ජනයට කබීර්ගෙන් විසදුමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 19, 2018

අනධ්‍යන සේවක වර්ජනයට කබීර්ගෙන් විසදුමක්


අනධ්‍යන සේවකයන්ගේ ගැටළුව සාධනීය විසදුමකක් හෙට දිනයේ ලබාදීමට නියමිත බව උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් පවසයි.
ඒ විශ්ව විද්‍යාල වෘත්තීය සමිති එකමුතුව සමග ඊයේ (18) සවස පැවති  සාකච්ඡාවකට සම්බන්ධ වෙමිනි.
එම සාකච්ඡාවේදී එළඹි නිගමන අනුව අමාත්‍යවරයාගේ උපදෙස් මත උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු විසින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කොට අනධ්‍යන සේවකයන්ගේ ගැටළුව සාධනීය විසදුමකක් හෙට දිනයේ (20) ලබාදීමට නියමිත බව තවදුරටත් සදහන් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad