මීගමුවෙත් එජාපයේ විශ්වාසය භංගයි - මහින්ද-රනිල් අතරට මෛත්‍රී එකතුවී ගාල්ල නගර සභාවේ බලය පිහිටුවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 23, 2018

මීගමුවෙත් එජාපයේ විශ්වාසය භංගයි - මහින්ද-රනිල් අතරට මෛත්‍රී එකතුවී ගාල්ල නගර සභාවේ බලය පිහිටුවයි


මීගමුව නගරසභාවේ නගරාධිපතිධුරය සඳහා අද (23) පැවැත්වූ රහස් ජන්දය ජය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව ඇත.
එහිදී පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නගරාධිපතිධුරය සඳහා ඉදිරිපත්වූ දයාන් ලන්සා ජන්ද 25ක් ලබාගෙන ඇත.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කල රොයිස් විජිත ප්‍රනාන්දු ලබාගෙන තිබෙන්නේ ජන්ද 19ක් පමණි.
එසේම මීගමුව නගර සභාවේ උප නගරාධිපතිධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාගෙන ඇති අතර නගරාධිපතිධුරය සඳහා දයාන් ලන්සාට සහයදීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයත් ස්වාධීන කණ්ඩායම මෙන්ම එක්සත් ජාතික නිදහස් පෙරමුණ ද කටයුතු කර ඇත.
2018 පළාත් පාලන මැතිවරණයේ මීගමුව නගරසභා ප්‍රතිඵලය
Captureම
4,773 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad