මේ දවස්වල තාරකා ගැටුමක්..! (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 17, 2018

මේ දවස්වල තාරකා ගැටුමක්..! (VIDEO)



මේ දිනවල අභ්‍යාවකාශයේ අරුම පුදුම දේවල් සිදු වෙනවා.දැන් මේ කියන්න යන්නෙත් එහෙම දෙයක් ගැනම තමයි.14 වෙනිදා හරියටම හවස 6.30 ට තමයි මේ තාරකා ගැටුම ආරම්භවුනේ. ඔබට මෙය සියැසින් දැකගැනීමට ඕන නම් කරුණාකරලා C.E.l. මණ්ඩලයේ සිනමා ශාලාවක් වෙත යන්න. ගැටෙන තාරකා දෙක තමයි, ශලනි තාරකා සහ තාරැකා වන්නිආරච්චි .මේ දෙන්නා ගැටෙන්නේ උදාර රත්නායකව " නෙලා" ගන්න කියලා තමයි ආරංචිය . මෙහෙම ගැටුමක් සිදුකරලා තියෙන්නේ බෙනට් රත්නායක කියලත් රාවයක් යනවා.කොහොම කොහොම හරි නිවැරදි විස්තරේ දැනගන්න ඔබත් ඉක්මනින්ම ළඟම තියන සිනමා ශාලාවට ගිහින් "නෙලා"බලන්න.කොයි එකටත් සාක්ෂියට කෙනෙක් එක්ක ගෙන යන්න.ඒක නුවනට හුරුයි..


No comments:

Post a Comment

Post Bottom Ad