"උපන් බිමට ආදරය කරන, දෑ හිතකාමී පක්ෂයක් ලෙස එජාපය පුනරාගමනය විය යුතූය" .- චම්පිකගෙන් එජාපයට උපදෙසක්! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 17, 2018

"උපන් බිමට ආදරය කරන, දෑ හිතකාමී පක්ෂයක් ලෙස එජාපය පුනරාගමනය විය යුතූය" .- චම්පිකගෙන් එජාපයට උපදෙසක්!


උපන් බිමට ආදරය කරන, දෑ හිතකාමී පක්ෂයක් ලෙස එජාපය පුනරාගමනය විය යුතූය යනුවෙන් අමාත්‍ය චම්පික රණවක මහතා එක්සත් ජාතික පක්ෂයට උපදෙසක් ලබාදී තිබේ. 

විශේෂ නිවේදනයක් නිකුත් කරන ඒ මහතා පක්ෂය ඉක්මනින් ප්‍රතිසංවිධානයකට ලක් නොකලහොත් ඉදිරි මැතිවරණ වලදී දරුණු පරාජයකට ලක් වනු ඇතිබවට අනාවැකි පළකර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad