ප‍්‍රබල ඇමති බිරිද ජනහමුවක් අමතද්දී ගල් ගසති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 1, 2018

ප‍්‍රබල ඇමති බිරිද ජනහමුවක් අමතද්දී ගල් ගසති..

ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකුගේ බිරිදක් විසින් පැවැත්වූ මැතිවරණ ප‍්‍රචාරක රැස්වීමකට ගල්මුල් ප‍්‍රහාර ඒලල වී තිබේ.

සිදුවීම නිසා ඇය ඉතා කෝපයට පත්ව එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත්තේ සිය ආරක්‍ෂකයින්ද පිරිවරාගෙනයි. මෙම ඇමති බිරිද නීති විරෝධී ලෙස පොලිස් නිලධාරීන් 08 දෙනෙකුගේ ආරක්‍ෂාව ලබා ගනිමින් සිටින බවද වාර්තා වෙයි.

එම පිරිස අතර සැමියාට යොදවා ඇති ඇමති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් දෙදෙනෙකුද සිටින බවද සදහන්ය. එමෙන්ම ඇය පරිවාර රථ හතරක් භාවිත කරන්නේ ඇමති සැමියාට පවා නිල වශයෙන් දෙකක් පමණක් භාවිත කල හැකි නීතිමය පසුබිමකදීය.

No comments:

Post a Comment

Post Bottom Ad