මහජන මුදල් ගසා කෑ නාමල්ගේ ගුවන් සේවිකාව කොළඹ පොහොට්ටුවෙන් ඡන්දේට... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 22, 2018

මහජන මුදල් ගසා කෑ නාමල්ගේ ගුවන් සේවිකාව කොළඹ පොහොට්ටුවෙන් ඡන්දේට...



ලක්ෂ්මන් නාමල් රාජපක්ෂය(නාමල් රාජපක්ෂ මහින්දගේ ලොකු කොලුවා )2011 දෙසැම්බර් 15 වැනිදා නීතිඥ වෘත්තියේ දිවුරුම් දුන් අතර 2012 ජනවාරි 16 දින NR කන්සල්ටන්ස් පෞද්ගලික සමාගම නමින් නීති උපදෙස් ලබාදෙන උපදේශන සමාගමක් පිහිටුවා ගත්තේය. සාමාන්‍යයෙන් අප දන්නා කාරයට දිවුරුම් දී මාසයෙන් නීති උපදේශන ආයතනයක් පටන්ගත හැකිනම් එයත් රාජපක්ෂලාටම කල හැකි විස්මිත ක්‍රියාවකි.
එම ආයතනයේ ප‍්‍රථම අධ්‍යක්ෂවරු වන්නෝ අංක 66, උයන, මොරටුව පදිංචි නිත්‍යා සේනානි සමරනායක(ඒ කියන්නේ මේ චන්දෙ ඉල්ලන අක්කා) හා අංක 175/2, පරණ කැස්බෑව පාර, මිරිහාන, නුගේගොඩ පදිංචි සුදර්ශා බණ්ඩාර ගණේගොඩය.
NR කන්සල්ටන්ස් ආයතනය මුදල් ඉපයූ ආකාරය කෙසේද යන්න පැහැදිලි කිරීමට අපොහොසත්වීම නිසා මුදා විශුද්ධිකරණය හේතුවෙන් නිත්‍යා සේනානි සමරනායක නම් මේ ම තැනැත්තිය සිරගතවිමකට පවා ලක්විය.
මෙසේ මෙම NR කන්සල්ටන්ස් පෞද්ගලික සමාගම හරහා අවුරුද්දක් තුල ඉපයූ මුදල් නාමල් හෙලෝ කොප් සමාගම මිලදී ගැනීමට රු කෝටි එක හා.රක මුදලක්ද ඔහුට අයත් ගවර්ස් කෝපරේට් සර්විස් සමාගමෙන් කෝටි 3 ක්ද ලබා දුන් බව හෙළිව තිබෙන අතර එම මුදල් ලැබුනේ කෙසේදැයි කීමට නාමල් මෙන්ම එහි අධ්‍යක්ෂවරුන්ද අසමත්ව තිබේ.එසේම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයෙකු රටෙන් පැනගොස් සැඟවී සිටින අතර තවත් තැනැත්තියක් අසන්න කාලයේ ඩුබායි රජය විසින්විසින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කරනු ලැබිය
මෙසේ ජනතා මුදල් කොල්ල කා ඒවා සුදු කරමින් සිටි හෙරක් අද නාමල් සහා හොර පිරිවරේ අශිරවද මැද පොහොට්ටුවෙන් කොළඹ චන්දයට පැමිණ තිබේ
මේ අක්කට සිහින නගර යථාර්ථ කිරීමට පෙර හෙලොකොප් ආයතනයට සල්ලි ලැබුන ආකාරය පැහැදිලිකර දෙන ලෙස ඉල්ලා සිටින අතර.
අවසානයේ කීමට ඇත්තේ පොහොට්ටුවට ගසන ඔබේ කතිරයෙන් පත් වන්නේ ඔබේ මුදල් ඔබ ඇස ඉදිරියෙන්ම වංචා කර සිටින හොරුන් බවයි

No comments:

Post a Comment

Post Bottom Ad