මව මිය යයි – බීමතින් රිය පැදවූ විනිසුරු රිමාන්ඩ්. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 21, 2018

මව මිය යයි – බීමතින් රිය පැදවූ විනිසුරු රිමාන්ඩ්.



අනුරාධපුර වාරියපොළ ප්‍රධාන මාර්ගයේ මිනුවන්ගැටේ ප්‍රදේශයේදී බීමතින් රියපදවා බරපතල රියඅනතුරක් සිදුකිරීමේ චෝදනාව මත සැකපිට අත්අඩංගුවට ගත් කුරුණෑගල හිටපු මහාධිකරණ විනිසුරුවරයකු රිමාන්ඩ් භාරයට පත්කිරීමට කුරුණෑගල වැඩබලන මහේස්ත්‍රාත් ජයප්‍රේම බී. තෙන්නකෝන් මහතා අද (20) නියම කළේය.
හිටපු මහාධිකරණ විනිසුරුවරයා පැදවූ රියේ හැපීමෙන් යතුරු පැදියක ගමන් කරමින් සිටි 35 හැවිරිදි තරුණ මවක මියගොස් ඇගේ 12 හැවිරිදි දියණිය බරපතල තුවාල ලබා සිටින බව වාරියපොළ පොලීසිය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad