සිංහයන් සහ බංගලියන්ගේ ක්‍රිකට් ගැටුමට බංග්ලාදේශයට යන්න පුහුණුකරු බෑ කියයි – මොකද මේ වෙන්න යන්නේ..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 14, 2018

සිංහයන් සහ බංගලියන්ගේ ක්‍රිකට් ගැටුමට බංග්ලාදේශයට යන්න පුහුණුකරු බෑ කියයි – මොකද මේ වෙන්න යන්නේ..?

ප්‍රධාන සහය පුහුණුකරු ලෙස පත් කරන ලෙස කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම නිසා නික් පොතාස් බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලිය සඳහා පිටත්ව යාම ප්‍රතික්ෂේප කර තිබනෙවා. නික් පොතාස් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරු වනවා.

ශ්‍රී ලංකා ණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස නික් පොතාස් කටයුතු කළ අතර ග්‍රැහැම් ෆෝඩ් එම තනතුරෙන් ඉවත්වීමෙන් පසු ඔහු වැඩබලන ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කළා. නික් පොතාස් දකුණු අප්‍රිකානු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වනවා. ඔහුගේ පුහුණුකරු කාලයේදී ශ්‍රී ලංකාව දැඩි අර්බුදයකට මුහුණ දුන්නා.

No comments:

Post a Comment

Post Bottom Ad