මිෂෙල් ඔබාමා දුව මලියා සමග කලකට පසු මියාමි වෙරළේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 17, 2018

මිෂෙල් ඔබාමා දුව මලියා සමග කලකට පසු මියාමි වෙරළේ


ඇමරිකාවේ හිටපු ජනපති බරක් ඔබාමාගේ බිරිය මිෂෙල් (53) හා වැඩිමල් දියණිය මලියා (19) පසුගිය සති අන්තයේ මියාමි වෙරළ තීරයේ පිහිනුම් සඳහා සහභාගීවූ අවස්ථාවක් පැපරාසි කැමරාවන්ට හසුව තිබේ.

ඔවුන් ජනපති මැදුරේ සිටි කාලයේ මෙන් බාහිර ලෝකය ගැන අවධානයකින් පසුවූයේ නෑ. සාමාන්‍ය පරිදි අන් අය සමග එක්ව ගමන් කළා. නිදහස උපරිම වින්දා. යනුවෙන් මේ ගැන සටහනක් තබන ඩේලි මේල් වාර්තා කර තිබේ.








No comments:

Post a Comment

Post Bottom Ad