හෙට කොළඹ පාරවල් වැසේ – හේතුව මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 23, 2018

හෙට කොළඹ පාරවල් වැසේ – හේතුව මෙන්න

හෙට උදෑසන 11.30 ත් සවස 2 ත් අතර කාලය තුල කොළඹ අවට මාර්ග කිහිපයක් වසා තැබීමට සහ වාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලිසිය පවසනවා.

ඉන්දුනීසියානු ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සහ නිල සංචාරයක නිරතවන සිංගප්පුරු අග්‍රාමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් මෙම රථවාහන සැලැස්ම ක‍්‍රියාත්මක වන අතර අදාළ කාලය තුල කොළඹ සිට කටුනායක ගුවන්තොටුපල දක්වා මාර්ගවල වාහන ගමනාගමනය සීමා කෙරෙන අතර එම කාලය තුල හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය මහජනතාවට දැනුම් දෙයි.



No comments:

Post a Comment

Post Bottom Ad