මහීපාල හේරත් පොහොට්ටුවට එක්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 13, 2018

මහීපාල හේරත් පොහොට්ටුවට එක්වෙයි


සබරගමුව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වී තිබේ. ඒ අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  කෑගල්ලේ පැවති ජන රැළියේදී ප්‍රධාන අමාත්‍යවරයා මෙලෙස එම පක්ෂයට සහය පලකර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad