යුද්දෙ දින්න අන්තිම සති දෙකේ ආරක්‍ෂක ඇමති මමයි..- ජනපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 17, 2018

යුද්දෙ දින්න අන්තිම සති දෙකේ ආරක්‍ෂක ඇමති මමයි..- ජනපති

යුද්දය දින්නේ අප සියළු දෙනා එකතු වීමෙන් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි. ඔහු මෙසේ පැවසුවේ සන්ධානයේ ජයග‍්‍රහණය වෙනුවෙන් දඹුල්ලේදී පැවති ජනහමුවක් අමතමිනි.

ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවසීය.

‘යුද්දෙ දින්නෙ අපි ඔක්කොම එක් වෙලා. මං කොටි ප‍්‍රහාර පහකට ලක් වුනු කෙනෙක්. මට ගහන්න ආ හැම කොටියෙක්ම විනාශ වුනා. නැතිනම් හිරේ ගියා. යුද්දෙ අන්තිම සති දෙකේ ආරක්‍ෂක ඇමති මමයි. ජනාධිපති නැති හැම වෙලේම ආරක්‍ෂක ඇමතිකම මටයි බාර දුන්නෙ’

No comments:

Post a Comment

Post Bottom Ad