එජාපය අද මහනුවරට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 18, 2018

එජාපය අද මහනුවරට


මෙවර පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය පවත්වන මංගල රැළිය මහනුවරදී අද (18) පැවැත්වෙනවා.

ඒ පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. එක්සත් ජාතික පක්ෂයේ මංගල රැළිය අද පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතයි. 

No comments:

Post a Comment

Post Bottom Ad