ධනුෂ්ක රාමනායකට සුවිශේෂි ජයග්‍රහණයක්..! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 16, 2018

ධනුෂ්ක රාමනායකට සුවිශේෂි ජයග්‍රහණයක්..!




මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්ෂකයින්ගේ සාමාන්‍ය දැනීම විමසන NETH FM POLITICAL IQ වැඩසටහනේ  ඊයේ(15) දිනයේ පැවති වැඩසටහනෙන් සුවිශේෂි ජයග්‍රහණයක් ලැබීමට එක්සත් ජාතික පක්ෂයෙන් මහරගම වත්තේගෙදර කොට්ඨාශයට ඉදිරිපත්වී සිටින ධනුෂ්ක රාමනායක මහතා සමත් වි තිබේ. 


පළමු වටයේ ක්ෂණික ප්‍රශ්ණ සදහා ඉතා  හොදින් පිළිතුරු සැපයූ ඔහු එම වටයේදී මෙතෙක් ලබා ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව ලබා ගත් පුද්ගලයා බවට පත්විය. එසේම දෙවන වටයේදී රුපියල් 90,000ක් දිනා ගැනීමට ධනුෂ්ක රාමනායක සමත් විය. 


ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය සහ සිය කොට්ඨාශය පිළිබඳව ඇසූ ප්‍රශ්ණ සදහා කිසිදු චකිතයකින් තොරව පිළිතුරු ලබාදුන් ධනුෂ්ක සිය අනාගත දේශපාලන අරමුණ පිළිබඳවද ආකර්ශණීය පැහැදිලි කිරීමක් සිදුකරන ලදි.


එම වැඩසටහනේ සම්පූර්ණ වීඩියෝව පහතින් ඔබට නැරඹිය හැක. 

No comments:

Post a Comment

Post Bottom Ad