අනුරුද්ධ පොල්ගම්පොලත් මෛත්‍රී සෙවනට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 12, 2018

අනුරුද්ධ පොල්ගම්පොලත් මෛත්‍රී සෙවනට


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සංවිධායක ලේකම් අනුරුද්ධ පොල්ගම්පොල මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පල කර තිබේ.

පොල්ගම්පොල  මහතාට අමතරව මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් කිහිප දෙනෙකු ඇතුළු ක්‍රියාකාරීන් රැසක් අද ජනාධිපතිවරයා හමුවී සහය  පල කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව ඔවුන් ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad