අදත් ගම්මම්පිල විත්ති කුඩුවට නගී. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 17, 2018

අදත් ගම්මම්පිල විත්ති කුඩුවට නගී.


ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂෙඩ්ක් මහතාට අයත්ව තිබු  පෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලියන 4.1ක් ගම්මන්පිල මහතා විසින් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර විකිණීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඔ පළාත්බද මහාධිකරණයේ ගොනු කළ නඩුවේ අද (17) දින නඩු වාරයක් උසාවි අංක 2 දී සවස 2.00 ට පැවත් වීමට නියමිතයි.

පැමිණිලි පාර්ශවය හා විත්තියේ පාර්ශවයේ නීතිඥවරුන්ට ප්‍රශ්න කිරීමට අවස්ථාව අද හිමි වේ.

No comments:

Post a Comment

Post Bottom Ad