නාමල් ගුවන් සේවිකාවකට ලක්ෂ 4 ක් දීලා තියාගෙන හිටියා - රාජිත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 16, 2018

නාමල් ගුවන් සේවිකාවකට ලක්ෂ 4 ක් දීලා තියාගෙන හිටියා - රාජිත


සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා බේරුවල වෙරළ ක්‍රිඩාංගණයේ දී පසුගියදා පැවැත්වූ රැස්වීමකදී මෙසේ කීවේය.

‘මේ වනවිට රාජපක්ෂලාගේ පවුලේ සැමටම නඩු. හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එයාර්ලංකා ගුවන් සේවිකාවකට ලක්ෂ 04 ක වැටුප් ලබාදෙමින් ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ තබාගෙන කටයුතු කළා. එයාර්ලංකා සමාගමේ සභාපතිවරයාට එම ගුවන් සේවිකාව කථා කළේ නම කියලයි. ගෝඨාභය රාජපක්ෂට සහ නාමල් රාජපක්ෂට සර් කියපු අයත් අමාත්‍ය මණ්ඩලයේ හිටියා. ‘

No comments:

Post a Comment

Post Bottom Ad