නාමල් ඇතුලු 06කට එරෙහි නඩුවට දින නියම වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 16, 2018

නාමල් ඇතුලු 06කට එරෙහි නඩුවට දින නියම වෙයි

මුදල් විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 6 කට එරෙහිව පවරා ඇති නඩුව පෙබරවාරි 6 වැනි දා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා නියම කළේය.

පැමිණිල්ලෙන් විත්ති පාර්ශවයට ලබාදිය යුතු ලේඛන ලබා දිම සඳහා එම නඩුව කැඳවනු ලැබු අතර එම ලේඛන ලබාදීම සඳහා තමන්තට කල් ලබා දෙන්නැයි රජයේ නිතිඥවරයා කළ ඉල්ලීම පිළිගනිමින් විනිසුරුවරයා නියම කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad