මහින්දට සහ ගෝඨාට අත තියන්න ඉඩ දෙන්නේ නෑ - සජිත් ප්‍රේමදාස (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 3, 2017

මහින්දට සහ ගෝඨාට අත තියන්න ඉඩ දෙන්නේ නෑ - සජිත් ප්‍රේමදාස (VIDEO)


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ශ මහතාව හෝ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව අපරාධමය කරුණු සම්බන්ධයෙන් කිසිදු අධිකරණයකට ගෙනයාමට ජාත්‍යන්තර ප්‍රජාවට කිසි ලෙසකින්වත් ඉඩ ලබා නොදෙන බව නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කලා. 

කුමන දේශපාලන වාදබේද පැවතියද අපට අපේකම වැදගත් බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කලා. 

No comments:

Post a Comment

Post Bottom Ad