එජාප අපේක්‍ෂකයෙකු මහ දවාලේ පාර මැද අමු කුණුහරුපෙන් ජාතිය අමතයි…[Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 23, 2017

එජාප අපේක්‍ෂකයෙකු මහ දවාලේ පාර මැද අමු කුණුහරුපෙන් ජාතිය අමතයි…[Video]

පළාත් පාලන මැතිවණයට නාම යෝජනා දීමෙන් පසු ක‍්‍රමයෙන් බිම් මට්ටම උණුසුම් වෙමින් තිබේ.

රත්නපුර දිස්ත‍්‍රික්ය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාම යෝජනා බාර දී ආපසු පැමිණෙමින් සිටි පිරිසකට එජාප අපේක්‍ෂකයෙකු මග හරස් කර බැණ වදින අයුරු වීඩියෝවක් සමාජ ජාලාවන්හි පල වෙයි. මෙම සිදුවීම සිදුව ඇත්තේ මාදම්පේ ප්‍රදේශයේදීය.

එම වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad