ජනපති මෛත්‍රී සහ හිටපු ජනපති මහින්ද එකතු වෙයි ..! (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 7, 2017

ජනපති මෛත්‍රී සහ හිටපු ජනපති මහින්ද එකතු වෙයි ..! (PHOTOS)

ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයාගේ පුතනුවන්ගේ විවාහ උත්සවය අද පැවැත්වෙනවා. මෙම මංගල උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වී තිබෙනවා. ඔවුන් දෙදෙනා එක්ව කතාබහක නියැලෙන ඡායාරූපයක්ද අපට හමුවුණා.

එම ඡායාරූප පහතින්…







Photos - web gossip & Danasiri Amaratunga FB page

No comments:

Post a Comment

Post Bottom Ad