සනා මාලදිවයිනේ ප්‍රකෝටිපතියෙකුගේ දුවක් සමඟ කල සෙල්ලමක් එළියට...! (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 6, 2017

සනා මාලදිවයිනේ ප්‍රකෝටිපතියෙකුගේ දුවක් සමඟ කල සෙල්ලමක් එළියට...! (PHOTOS)

ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සනත් ජයසූරිය කලින් කලට  බොහෝ ආන්දෝලනාත්මක පුවත් සමඟ කරළියට පැමිණෙනවා. ඒ අතරින් වීඩියෝ දර්ශණ සහ ජායාරූප විශේෂයි. වාර්තා වන අන්දමට සනත් ජයසූරිය මේ වන විට මාලදිවයිනේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ දියණියක් සමඟ  ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යනු ලබන අතර ඔවුන් දෙදෙනා ඉතා කාමභෝගී ජීවිතයක් ගත කරමින් සිටිනවා. 

ඇය නමින්  සබීනා මානික්කු. සබීනා සහ සනත් එකට සිට ගනු ලැබූ ජායාරූප කිහිපයක් සහ තවත් ජායාරූප කිහිපයක් පහතින් දැක්වෙන අතර ශ්‍රී ලංකාවේ බහුතරයක් ඔහුගේ තවත් රසවත් වීඩියෝවක් නිකුත් වන තුරු බලා සිටී...





No comments:

Post a Comment

Post Bottom Ad