රොෂාන් පිලපිටිය ළාබාල නිළි රිද්මා සමග යුග දිවියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 13, 2017

රොෂාන් පිලපිටිය ළාබාල නිළි රිද්මා සමග යුග දිවියට

පසුගිය කාලයේ පෙම් සබඳතා සම්බන්ධ පැටලිලි නිසා විවිධ කතාබහට ලක්වූ ටෙලි නළු රොෂාන් පිලපිටිය විවාහ දිවියට ඇතුළත්ව තිබේ 42 හැවිරිදි ඔහු විවාහවී ඇත්තේ රිද්මා සුබසිංහ (ලියා) නමැති 22 හැවිරිදි ඔහුට වඩා බෙහෙවින්  ළාබාල තරුණ නිළියක සමගිනි. ‍

මහනුවර ගම්පළාත කරගත් රොෂාන්ගේ නව බිරියද මහනුවර පදිංචිව සිටි අයෙකි.ඇය 2015 ලී ක්වීන් රූප රාජිනිය ලෙස කිරුළ දරා ඇති අතර 2016 වසරේ අවුරුදු කුමාරි තරගයකටද පෙනී සිට ඇත. මේ වනවිට මහරගම පිහිටි රොෂාන්ට අයත් නිවසේ මේ දෙදෙනා
පදිංචිව සිටී. විවාහය සම්බන්ද උත්සවයක් තවම පවත්වා නැත.

රොෂාන් පිලපිටිය මින් ඉහත විවාහ ගිවිසගෙන සිටි චතුරිකා පීරිස් මේවනවිට ටෙලි නළා ගයාන් සමග එක්ව කල්ගත කරන අතර ඔවුන් වසර 9 ක් පමණ එකට සිට වෙන්වීම පසුගිය කාලයේ මාධ්‍ය තුළ රැව්පිළිරැව් දුන් සිද්ධියක් විය. අනතුරුව රොෂාන් ජනමාධ්‍යෙව්දිනියක හා පෙමින් වෙළී සිටි බවට කටකතා පැතිරිණි. කෙසේ වෙතත් අවසානයේ ළාබාල රුවැත්තියක වන රිද්මා සමග ඔහු විවාහවී තිබේ. මේ දෙදෙනා කලක් තිස්සේ පෙමින් වෙළී සිට මේ ආකාරයට විවාහවී ඇති බව වාර්තාවේ. 

වරින්වර ලබාගත් ඡායාරූප එකතුව පහතින්,

http://ift.tt/2AhBzoK

No comments:

Post a Comment

Post Bottom Ad