පැය කිහිපයක් ඇතුළත මිනිසෙකු මරණයට පත් කළ හැකි ආකාරයේ මාංශ දියවීමේ රෝග ලක්‍ෂණ සහිත වෛරසයක් පිළිබඳව ජපානයෙන් වාර්තා වනවා.
මෙම වෛරසය මේ වන විටත් පුද්ගලයින් 500 කට අධික පිරිස කට වැළදී ඇති බවයි වාර්තා වන්නේ.එස්.ටී.එස්.එස් යන නමින් හඳුන්වන මෙම වෛරසය මගින් ශරීරයේ ප්‍රධාන ඉන්ද්‍රියන් අක්‍රීය වී පැයකිහිපයක් ඇතුළත මිය යන බවට අනාවරණ වී තිබෙනවා.
Thursday, December 28, 2017
පැය කිහිපයකින් මරණයට පත් කළ හැකි වෛරසයක් ජපානයෙන්
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment