හම්බන්තොට වරාය විකුණලා සල්ලි අරන් පම්පෝරි ගහනවා..- ගංගාරාමේ පොඩි හාමුදුරුවෝ අගමැති රනිල්ගේ මුහුණුටම දෙසති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 15, 2017

හම්බන්තොට වරාය විකුණලා සල්ලි අරන් පම්පෝරි ගහනවා..- ගංගාරාමේ පොඩි හාමුදුරුවෝ අගමැති රනිල්ගේ මුහුණුටම දෙසති..

‘හම්බන්තොට වරාය චීනයට දී ඩොලර් මිලියන 290ක් ගත්තා යයි පම්පොරි ගැසුවත් කරපු මිනිහට තැන්ක්ස් නොකර විකුණලා සල්ලි අරන් පම්පෝරා ගහනවා’ කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමියෝ පවසති.

ගංගාරිම විහාරස්ථානය විසින් ආරම්භ තර ඇති වකුගඩු රෝග නිවාරන
වැඩපිලිවෙල සදහා ආධාර කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එහි ගිය අවස්ථාවේදී උන් වහන්සේ එසේ කියා සිටියහ.

තමන් මේ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ හා සෘජුවම කියා සිටියේ යයිද උන් වහන්සේ එහිදී වැඩි දුරටත් කියා සිටියහ. පවතින දේශපාලන තත්වය සම්බන්දයෙන්ද හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත එහිදී අදහස් පල කරනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad