ජල ගාස්තු ඉහලට… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 7, 2017

ජල ගාස්තු ඉහලට…

අද වන විට බිලියන 350ක පමණ ණය මුදලක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ලබා ගෙන ඇති බවත් එහි වාර්ෂික ආදායම වී ඇත්තේ රුපියල් බිලියන 23ක් බවත් අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණු නායකයා සදහන් කරයි.

මන්ත‍්‍රිවරයා පෙන්වා දෙන්නේ මෙම දැඩි මුල්‍ය අර්බුදය ඇතිවී තිබෙන්නේ ජල සම්පාදන මණ්ඩලය නිසි ලෙස ටෙන්ඩර් පටිපාටි අනුගමනය නොකිරීම නිසා බවයි. මෙනිසා තවත් තුන් මාසයක කාලයක් අතුලත ස්ථිර වශයෙන්ම ජල ගාස්තු ඉහල යනු ඇති බවත් ඔහු සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad