ශ‍්‍රී ලංකාව ලෝකයේ දූෂිතම රටවල් හතර තුලට වැටේ.. ලංකාව ඉදිරියෙන් නයිජීරියාව, ටියුනීසීයව, යුක්‍රේරේනය පමණයි.. මෙන්න වාර්තාව.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 7, 2017

ශ‍්‍රී ලංකාව ලෝකයේ දූෂිතම රටවල් හතර තුලට වැටේ.. ලංකාව ඉදිරියෙන් නයිජීරියාව, ටියුනීසීයව, යුක්‍රේරේනය පමණයි.. මෙන්න වාර්තාව..

වර්ල්ඩ් ගෝලෝබල් ෆෝරම් විසින් කරනු ලැබූ සමීක්ෂණයක් අනුව ලොවා දූෂිතම රටවල් හතරක් ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව ශ්‍රීලංකාව, ටියුනීසීයව, නයිජීරියාව, යුක්‍රේරේනය ලෝකයේ දුෂිතම රටවල් ලෙස නම් කොට ඇත.

මේ සඳහා මෙම තත්ත්වක් සොයා බලා පිලියම් යෙදිමට විශේෂ නියෝජිතයෙක් ඇමරිකාව විසින් පත් කිරිමට නියමිතව ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි. යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 8 වෙනිදා බලයට පත් වූ අතර ඊට මාසය දෙකකට පසු එනම් පෙබරවාරියේ දි මෙරට ඉතිහාසයේ සිදු වු විශාලතම මූල්‍ය වංචාව මහා බැංකුවේ භාණ්ඩාගාර බැදුම්කරය හරහා සිදු විය.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියේද මේ බව දැක්වෙයි. යොමුව මෙතනින්

මෙම පුවත ඊයේ දින අයිලන්ඞ් පුවත්පතේ පල විය. එම යොමුව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad