ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ බිරිදක් තම හිතවතුන් සදහා වැලි ගොඩ දැමීමේ බලපත‍්‍ර ලබා දෙමින් සිටින බව වාර්තා වෙයි.
මෙම ඇමති බිරිද විසින් එම වැලි බලපත‍්‍ර ලබා දී ලක්‍ෂ ගණනින් මුදල් අය කර ඇති බවද සදහන්ය.
පසුගිය මැතිවණයේදී සිය සැමියාට උදවු කල අය වෙනුවෙන් මෙසේ වැලි බලපත‍්‍ර ලබා දෙමින් සිටී. මෙම නියෝජ්‍ය ඇමතිවරයා කොළඹ ප‍්‍රදේශයෙන් කෝටි දහයකට වඩා වටිනාකමකින් යුතු මාලිගාවක් ඉදිකරමින් සිටින බවදට තොතරු ඇත.
Monday, December 25, 2017
නියෝජ්‍ය ඇමති කොළඹ කෝටි ගණනක මාලිගාවක් හදයි.. බිරිද වැලි පර්මිට් විකුණයි..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment