හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ පුත්‍රයා වන ශවින් නෙවුෂාඞ් ජනින්ද්ර බණ්ඩාරනායක මහතා මෙවර පළාත් පාලන මැතිවරණය සදහා අපේක්ෂකයෙකු ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදී.
ඔහු තරග වදින්නේ කොළඹ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු ලෙසයි. පින්තූරයේ දැක්වෙන්නේ ශවීන් බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා පත්‍රයට අත්සන් කල අවස්ථාවයි.
Monday, December 25, 2017
ශිරානි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුගේ පුත්‍රයා එජාපයෙන් කොළඹ නගර සභාවට..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment