ශ්‍රීලනිප පදියතලාව හා දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා සහ එජාප නාවලපිටිය නගර සභාව සදහා වන නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේපවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 14, 2017

ශ්‍රීලනිප පදියතලාව හා දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා සහ එජාප නාවලපිටිය නගර සභාව සදහා වන නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේපවේ

එජාප නාවලපිටිය නගර සභාව වෙත ඉදිරිපත් කළ නාමයෝජනාවක්ද ප්‍රතික්ෂේප වී තිබෙනවා.  ඒ අංක දෙක ගොන්දෙන්නාව කොට්ඨාශය වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනාවයි. 

මේඅතර  ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අත ලකුණුන් ඉදිරිපත් කරන ලද පදියතලාව හා දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවන් සදහා වන නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී ඇති බවට වාර්තාවේ.

No comments:

Post a Comment

Post Bottom Ad