නියෝජ්‍ය ඇමති රජයේ වාහන හතක් පුද්ගලික පාවිච්චියට ගනී.. බිරිදට, මස්සිනාට, ගෙදර වැඩටත් වාහන බෙදයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 3, 2017

නියෝජ්‍ය ඇමති රජයේ වාහන හතක් පුද්ගලික පාවිච්චියට ගනී.. බිරිදට, මස්සිනාට, ගෙදර වැඩටත් වාහන බෙදයි..

ආණ්ඩුව නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරයෙකු විසින් තම පුද්ගලික භාවිතය සදහා අමාත්‍යංශය සතු වාහන හතක් යොදා ගෙන ඇතැයි වාර්තා වෙයි.

නියෝජ්‍ය ඇමතිවරයා විසින් ඉන් එක් වාහනයක් භාවිත කරන අතර ඔහුගේ ආරක්ෂකයන් විසින් කවත් වාහනයක් භාවික කරති. සිය නිවසේ වැඩකටයුතු සදහා නියෝජ්‍ය ඇමතිවරයා අමාත්‍යංශයේ වාහන දෙකක් ලබා දී ඇති අතර ඉන් එකක් ඔහුගේ බිරිද විසින් භාවිත කරන්නේ යයිද සදහන්ය.

තවත් වාහනයක් බිරියගේ සොහොරාත් විසින්ද ඥාති සොහොයුරෙක් තවත් වායනයක්ද පාවිච්චි කරන්නේ යයි දැනගන්නට ඇත. නියෝජ්‍ය ඇමති විසින් ඉදිකරනු ලබන නව නිවසේ කටයුතු නිරීක්‍ෂණය කරන්නාට තවත් වාහනයක් ලබා දී ඇති බවද පැවසෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad