වටිනාකම කෝටි දහය පනී.. සුපිරි ෆෙරාරි රථයක් ප‍්‍රබලයෙකු ගුවනින් ගෙනේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 28, 2017

වටිනාකම කෝටි දහය පනී.. සුපිරි ෆෙරාරි රථයක් ප‍්‍රබලයෙකු ගුවනින් ගෙනේ..

ෆෙරාරි 488 spyder sport වර්ගයේ සුපිරි මෝටර් රථයක් ගුවන් මගින් ශ‍්‍රි ලංකාවට ගෙන්වා ඇත.

ව්‍යාපාරිකයෙකුගේ නමින් ගෙන්වා ඇති මෙම මෝටර් රථය ඉතාලියේ නිෂ්පාදනයකි.

රේගුව සදහන් කරන්නේ මෙහි වටිනාකම රුපියල් කෝටි 10 ඉක්මවන බවයි. මීට පෙරද මෙම වසරේදීම ලැම්බොගිනි මෝටර් රථයක් හා ෆෙරාරි වර්ගයේ රථයක් ව්‍යාපාරිකයන් නමින් මෙරටට ගෙන්වනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad