හිටපු ජනපති ලේකම් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට - තවත් ප්‍රබලයෙකුගෙන් ප්‍රකාශ ගැනීමට සූදානම්? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 18, 2017

හිටපු ජනපති ලේකම් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට - තවත් ප්‍රබලයෙකුගෙන් ප්‍රකාශ ගැනීමට සූදානම්?

හිටපු ජනපති ලේකම් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට - තවත් ප්‍රබලයෙකුගෙන් ප්‍රකාශ ගැනීමට සූදානම්?
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පොලිස් මුලස්ථානයේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබේ. ඒ අනුව හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතා අද(18) පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණියේය.

පසුගිය රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයට නීත්‍යනුකූල නොවන අන්දමින් වාහන 8ක් මිලට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු එහි කැඳවා ඇතැයි වාර්තා වේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් එකල නිලතල දැරූ තවත් අයෙකුගෙන් ප්‍රකාශයක් ගැනීමට ද නියමිත බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad